දේශීය

ඊයේ රාත්‍රියේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

ඊයේ (06) රාත්‍රියේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

ඒ අනුව,

  • කොටහේන පොලිස් වසම
  • ආදුරුප්පුවීදිය පොලිස් වසම
  • රුවන්වැල්ල පොලිස් වසම
  • කුරුඳුවත්ත පොලිස් වසමේ 60 – වත්ත

යන ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *