යුද හමුදාව කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක් ස්ථාපිත කරයි
ශ්රී ලංකා යුද හමුදාව විසින් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක් ස්ථාපිත කර තිබේ.
අද (07) පෙරවරුවේ ශ්රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායේ සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
