තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 638 දෙනෙක් අද (07) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 39,661ක් පූර්ණ සුවය ලබා ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.