මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීමේ චෝදනාව මත දොම්පේ පොලීසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සමග තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල ප්‍රදේශයේදී අනෙක් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
