දේශීය

මුව ආවරණ නොමැතිව සිටි තවත් දෙදෙනෙකුට කොවිඩ්

මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අතරින් තවත් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් ඊයේ (06)  පුද්ගලයින් 523 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අතරින් 252 දෙනෙකුට කොවිඩ් පරීක්ෂණ සිදු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *