දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,248 ක් වේ. ඒ ඊයේ (06) තවත් වෛරස ආසාදිතයින් 521 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 39,023 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝගීන් 7,006 දෙනෙක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ යන ලදි.     


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *