දේශීය සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට පියවර – පවිත්‍රා වන්නිආරච්චි January 7, 2021 admin සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට පියවර ගන්නා බව අද (07) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related