තවත් කොවිඩ් මරණ 02 ක්
කොවිඩ් වෛරසය ආසාදනය වී තවත් පුද්ගලයින් 02 ක් ඊයේ (06) මරණයට පත්ව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් හා අලව්ව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78 ක කාන්තාවකි.
ඒ අනුව කොවිඩ් වෛරසය හේතුවෙන් මරණයට පත් මෙරට සමස්ත පුද්ලයින් සංඛ්‍යාව 219 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
