මෙරට කොවිඩ් තතු
ඊයේ (07) නව කොවිඩ් වෛරස ආසාදිතයින් 525 දෙනෙක් මෙරටින් වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් ඇතුළුව සමස්ත වෛරස ආසාදිතයින් 46,780 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇත.
වෛරසයට ගොදුරු වූ ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 39,661 දෙනෙක් පූර්ණ සුව ලබා ඇති අතර තවදුරටත් ආසාදිතයින් 6,897 දෙනෙක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ කොවිඩ් මරණ 03 ක් වාර්තා විිිය. සමස්ත කොවිඩ් මරණ 222 ක් මේ වන විට සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
