දේශීය

11 වැනිදා සිට සිසු සැරිය බස් සේවාව ඇතුළු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මකයි

ලබන 11 වැනි දා බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ ලබන 11 වැනි දා පාසල් විවෘත කිරීමත් සමග සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් සේවාව ඇතුළු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *