තවත් ආසාදිතයින් 656 ක් සුවය ලබයි
අද (06) තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 656 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළන් පිටව ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 40,317 දෙනෙක් සුවය ලබා ඇත.
තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදියින් සංඛ්‍යාව 6,241 ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
