මතුගමදී මෝටර් රථයකට යටකර කාන්තාවක් ඝාතනය කර තිබේ.
මතුගම ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකදී දෙපාර්ශවයක් අතර ඇති වු ආරවුලක් දුර දිග යෑමෙන් ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක් වී ඇත්තේ 62 හැවිරිදි කාන්තාවකි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.