කොළමැදිරිය ග්රාම සේවා වසමේ ග්රාමනිලධාරිනියටත් කොවිඩ්
බණ්ඩාරගම, කොළමැදිරිය ග්රාම සේවා වසමේ සේවය කරන ග්රාමනිලධාරිනියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
බණ්ඩාරගම ප්රාදේශීය ලේකම්වරිය සමඟ එම ග්රාම නිලධාරිනිය එකම රථයක ගමන් කර ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට ප්රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක්ද නිරෝධායනයට යොමු කර ඇත.
අටලුගම ප්රදේශයේ දී සිදුකළ ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂණයකදී මෙම ග්රාම නිලධාරිනියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
