දේශීය

ලාංකිකයින් 511 ක් අද දිවයිනට

විදෙස්ගතව සිට කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් පුද්ගලයින් 511 දෙනෙක් අද (09) දිවයිට පැමිණ ඇත.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම පිරිස අතරින්,

  • 340 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
  • 126 දෙනෙකු කටාර්
  • 45 දෙනෙකු ඉන්දියාව

යන රටවල්වල සිට පැමිණ ඇති බවයි.

පැමිණි සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමුකර ඉන් අනතුරුව නිරෝධායන සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *