පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම්ටත් කොවිඩ්
පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම්හටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්රීවරයා මේ බව තහවුරු කර ඇත.

මන්ත්රීවරයා සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් සොයා බැලීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ජනවාරි 05 වනදා පැවති පාර්ලිමේන්තු සැසි වාරයට රවුෆ් හකීම් මන්ත්රීවරයා සහභාගී වී ඇති අතර ඔහුගේ ආශ්රිතයන් සෙවීමට පාර්ලිමේන්තුවේ CCTV දර්ශනද පරික්ෂා කර තිබෙන බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
