දේශීය

මෙරට කොවිඩ් තතු

ඊයේ (09) තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 535 දෙනෙක් මෙරටින් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 47,840 දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 40,838 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,773 ක් වේ.

ඊයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *