දේශීය

තවත් ආසාදිතයින් 487 ක් සුවය ලබයි

අද (10) තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 487 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 41,325ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කරයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6, ,286 ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *