දේශීය

හෙට සිට රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් සේවයට – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

හෙට (11) සිට රාජ්‍ය ආයතනවල සේවාවන් සිදු කරන කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරෝධායන නීති රීතිවලට අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සේවාවන් සඳහා කැදවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *