අද සිට පාසල් යළි ඇරඹේ
අද (11) දිනයේ සිට පාස්ල් විවෘත කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු සියලු පළාත්වල පාසල් ආරම්භ වේ.
02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු අද දිනයේ සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් විවෘත කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
