මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,380 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ නව ආසාදිතයින් 536 දෙනෙක් ඊයේ (10) වාර්තා වීමත් සමගින්.
වෛරස ආසාදිත පුද්ගලයින්ගෙන් 41,325 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,823 ක් වේ.
ඊයේ කොවිඩ් මරණ 03 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232 ක් දක්වා ඉහළ යන ලදි.
Please follow and like us: