රාජාංගනය ජලාශයේ වාන් දෙරටු වලින් මුදා හරින ජල ධාරිතාව ඉහළ නංවයි
රාජාංගනය ජලාශයේ වාන් දෙරටු වලින් අද (11) දහවල් 12.00 සිට මුදා හරින ජල ධාරිතාව ඉහළ නංවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්රකාශ කර ඇත.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ වාන් දෙරටු වලින් ජල ධාරිතාව ඉහළ නැංවීම හේතුවෙන් පුත්තලම, එළුවන්කුලම ප්රදේශයේ ජනතාවට විමසිලිමත්ව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
