දේශීය

ත්‍රිකුණාමලයට පැය 19ක ජල කප්පාදුවක්

ත්‍රිකුණාමලය ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද ( 12) පස්වරු 5.00 සිට හෙට (13) පස්වරු 12.00 දක්වා පැය 19 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව තඹලගමුව, ත්‍රිකුණාමලය නගරය සහ අවට සියලුම අතුරු මාර්ග කින්නියා, සහ කුච්චවේලි යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *