දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 42,091 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ වෛරස ආසාදිතයින් 6,618 ක් ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ (11) වාර්තා වූ මරණ 08 ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *