මුහුණු ආවරණ නොපැලඳි 2000කට අධික පිරිසක් PCR පරීක්ෂණයට
ගත වු සතියක පමණ කාලය තුළ බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳි පුද්ගලයින් 2,334 දෙනෙකු PCR සහ රැපිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
ඊයේ (11) දිනය තුළ ද පුද්ගලයින් 121 එම පරීක්ෂණ සදහා යොමුකෙරුණු බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
ඒ අනුව සිදු කළ පරීක්ෂණ තුළින් පුද්ගලයින් 46 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හදුනාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
