දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙකු දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍යයේ අබුඩාබිහි රැඳී සිටි 186 දෙනෙකු ඊයේ (11) පැමිණි අතර කටාර් රාජ්‍යයේ රැඳී සිටි 225 දෙනෙකු අද (12) දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියළුදෙනා ගුවන්තොටුපල තුළදීම PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *