සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක නිරෝධායනයට
සිව් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත ඔහු යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
2017 වසරේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාට අද (12) එලෙස සිර දඬුවම් නියම කෙරිණ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
