තවත් ආසාදිතයින් 530 ක් සුවය ලබයි
තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 530 දෙනෙකු අද (12) පුර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 42,621 දෙනෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එසේම මේ වන විට තව දුරටත් වෛරස ආසාදිත පුද්ගලයින් 6,088 රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
