විදේශීය

මැලේසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මැලේසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජු අල් සුල්තාන් අබ්දුල්ලා පියවර ගෙන ඇත.

ඒ එරට අග්‍රාමාත්‍ය මුහියිදීන් යසීන්ගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එරට තුළ පැතිරයමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

හදිසි තත්ත්වය අගෝස්තු මස 01 වැනිදා තෙක් ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *