දේශීය

එජාප තනතුරු වෙනස් වේ – නායකත්වය නොවෙනස් වේ

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ.

එහිදී,පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතාවත් මහ ලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර මහතාත් පක්ෂයේ උප නායක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාවත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *