තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් පුද්ගලයින් 646 දෙනෙක් අද (13) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43,267ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,026 ක් වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related