නාච්චිදූව වැවේ වාන් දොරටු විවෘතයි – ජනතාව විමසිලිමත් වන්න
අනුරාධපුර නාච්චිදූව වැවේ වාන් දොරටු විවෘත කිරීමට කටයුත් කර ඇත.
පවතින අධික වර්ෂා තත්ත්වය සමග නාච්චිදූව නැවේ ජල ධාරිතාව ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු විවෘත කළ බව ආපදා කළමනාකරණ මධස්ථානය නිවේදනය කර තිබේ.
ඒ හේතුවෙන් මල්වතු ඔය පහළ කොටසේ සිටින ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධස්ථානය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
