දේශීය

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයත් වැසේ


අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි යු.ඩි. දොඩම්වල මහතා සඳහන් කළේය.

ඒ අනුව ලබන සඳුදා දක්වා විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

මේ වන විට ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමට පියවර ගෙන ඇති අතර විශ්වවිද්‍යාල පරිශ්‍රය විෂබීජ හරණයට ලක් කිරීමට ද කටයුතු තර ඇති බව දොඩම්වල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *