කොස්ගොඩ කැලෑවකින් හෙරොයින් කිලෝ 20ක්
කොස්ගොඩ කැලෑබද ප්රදේශයක තිබී හෙරොයින් කිලෝග්රෑම් 20ක් සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සිදු කළ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ.
එම ස්ථානයේ හෙරෝයින් සැඟ වූ පිරිස සොයා පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
