මෙරට කොවිඩ් තතු
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 42,537 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (12) නව වෛරස ආසාදිතයින් 584 වාර්තා වීමත් සමගින්.
වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 42,621 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රොහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,672 ක් වේ.
ඊයේ දිනයේ මරණ 04 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ යන ලදි.
Please follow and like us: