දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලිය කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටින මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,229 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (13) තවත් නව වෛරසය ආසාදිතයින් 687 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

මෙම වෛරසයට ගොදුරු වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 43,260 ක් වේ. තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,715 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ මෙරටින් මරණ 03 ක් වාර්තා වීමත් සමග මේ දක්වා සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 247 ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *