දේශීය

ලාංකිකයින් 800 ක් අදත් දිවයිනට

අද (14) දිනයේදීත් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 800 දෙනෙක් මෙරටට පැමිණ ඇත.

යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද පැමිණි පිරිස  යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලටත් , හෝටල් වෙතත් නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සිදු කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *