දේශීය

බස්නාහිර නිරෝධායන නීති කඩ කළ ආයතන 473 කට නඩු

නිරෝධායන නීති ක්‍රියාත්මක නොකළ ආයතන 473කට එරෙහිව ද ඉදිරියේ දී නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

බස්නාහිර පළාතේ ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 2,823ක් පරීෂා කර ඇති අතර එහිදී ගැසට් නිවේදනය අනුව ක්‍රියා නොකළ ආයතන 473ක් හදුනා ගැනීමට හැකි වූ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම ආයතනවල පරිපාලකයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් මේ මෙහෙයුම අද දිනයේත් ක්‍රියාත්මක කරන බවත්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *