ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස් තරගය අද

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස් තරගය අද (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කිරීමට අපේක්ෂාවෙන් සිටී.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ දක්වා ටෙස්ට් තරග 34ක් පවත්වා ඇති අතර ඉන් තරග 15ක් ජය ගැනීමට එංගලන්තය සමත් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග අතරින් තරග 8ක් ජයගෙන ඇති අතර තරග 11ක් ජය පරාජයකින් තොරව අවසන් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *