මෙරට කොවිඩ් තතු
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 50,899 ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 43,747 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රොහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,901 ක් වේ.
ඊයේ (14) දිනයේ මරණ 04 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251 ක් දක්වා ඉහළ යන ලදි.
Please follow and like us: