බන්ධනාගාර කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළට
බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,282 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ අද (15) උදෑසන වනවිට නව ආසාදිතයින් 08දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
එම ආසාදිතයින් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ පිරිමි රැඳවියන් දෙදෙනෙකු ඇතුලත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව බන්ධනාගාර කොවිඩ් ආසාදිත වූවන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 3,868කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
