බන්ධනාගාරවල සිරකරුවන් සහ සැකකරුවන් 12,329 ක් නිදහස්
පසුගිය දෙසැම්බර් මස 01 වැනිදා සිට අද (16) දක්වා සිරකරුවන් සහ සැකකරුවන් 12,329 දෙනෙකු මුදා හැර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ සැකකරුවන් 11,203 දෙනෙකු මුදා හැර ඇති බවත් ඒ අතර සැකකාරිනියන් 371 දෙනෙකු සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.
සිරකරුවන් 1,126 දෙනෙකු එම කාලය තුළ නිදහස් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
