මාතර පරෙයි දූපත අසල කාන්තා මළසිරුරක්
මාතර පරෙයි දූපත අසල වෙරළ ඛාදනය සඳහා යොදා ඇති ගල්වැටිය අතර තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.
මළසිරුර ආසන්නයේ ඇති බංකුවක කුඩයක්, පානය කරන ලද කිරි පැකට් 4ක් සහ රිසිට් පතක් ද තිබී සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය විමර්ෂණ සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
