විදේශීය

බ්‍රිතාන්‍යයට ඇතුළු වන සියලු මාර්ග වසා දමයි

හඳුනා නොගත් වෛරස් ප්‍රභේදයේ පැතිර යාම හමුවේ බ්‍රිතාන්‍යය එරටට ඇතුළු වන සියලු ගොඩබිම් සහ ගුවන් මාර්ග වසා දැමීමට තීරණය කර තිබේ.

එළඹෙන සඳුදා සිට තාවකාලිකව රට තුළට පිවිසෙන සියලු ප්‍රවේශ වසා දමන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

විදේශයක සිට රට තුළට හදිසියේ පැමිණෙන පුද්ගලයෙකු වේ නම් ඔවුන් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු කරන පරීක්ෂණ සහතික පෙන්විය යුතුය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *