මෙරට කොවිඩ් තතු
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 51,594 ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 44,259 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රොහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,080 ක් වේ.
ඊයේ (15) දිනයේ මරණ 04 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 255 ක් දක්වා ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
