ජෝ රූට් සිව්වෙනි ද්විත්ව ශතකය වාර්තා කරයි
එංගලනත්යේ ජෝ රූට් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වෙනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට අද (16) සමත් විය.
ඒ ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී වන අතර ගාල්ලේදී පැවැත්වෙන තරගයේ 3වන දිනය අදයි.
මේ වනවිට ජෝ රූට් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග ගණන 98කි.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම මේ වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 382ක් ලබා සිටීන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
