ඊයේ (15 ) තවත් කොවිඩ් මරණ 04 ක් මෙරටින් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 255 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.