ලහිරු තිරිමාන්න සිය දෙවන ටෙස්ට් ශතකය අද වාර්තා කරයි
එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ 4වන දිනය අද (17) ට යෙදි තිබුණි.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 44ක් පසුපසින් සිටින ලදි.
ලහිරු තිරිමාන්න සිය දෙවන ටෙස්ට් ශතකය අද දිනයේ වාර්තා කළ අතර ඔහු ලකුණු 111 දැවී ගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
