ඊයේ (16) තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව මෙරට තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 256 ක් වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related