පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙකුට කොවිඩ්
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දිනයන් හී පාර්ලිමේන්තුව තුළ සිදු කරන ලද PCR පරීක්ෂණ වලදී මෙම ආසාදිතයින් වාර්තා වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
