දේශීය

අංගොඩ ලංගම ඩිපෝවේ රියදුරන් දෙදෙනෙකුට කොවිඩ්

අංගොඩ ලංගම ඩිපෝවේ රියදුරන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ හේතුව නිසාවෙන් එම ඩිපෝවේ කාර්යය මණ්ඩලයේ 19 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.

එසේම තවත් ඩිපෝ කිහිපයක සේවය කරන පුද්ගලයින් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම සේවකයින් පිරිස නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *